දුක, සතුට, හිතෙන දේ බෙදා ගන්න පුoචි වෑයම......

Wednesday, January 5, 2011

වරෙක..
ඔබට ඔබත්, මට මාත්
හිමි කළ
ආදරණීයම පුදුම ආදරය.....

වරෙක
ඔබට ඔබ හිමි කර
මට මා අහිමි කළ
මටම රිදවූ පුදුම ආදරය.....

යළිදු
පෙරටත් වඩා
ඔබට මාත්, මට ඔබත් හිමි කළ
ආදරණීයම පුදුම ආදරය....

නැවත
ඔබට ඔබත්, මට මාත්
ඉතිරි කළ
පලා ගිය දුක්බරම ආදරය.....