වරෙක..
ඔබට ඔබත්, මට මාත්
හිමි කළ
ආදරණීයම පුදුම ආදරය.....
වරෙක
ඔබට ඔබ හිමි කර
මට මා අහිමි කළ
මටම රිදවූ පුදුම ආදරය.....
යළිදු
පෙරටත් වඩා
ඔබට මාත්, මට ඔබත් හිමි කළ
ආදරණීයම පුදුම ආදරය....
නැවත
ඔබට ඔබත්, මට මාත්
ඉතිරි කළ
පලා ගිය දුක්බරම ආදරය.....
Wednesday, January 5, 2011
Subscribe to:
Post Comments (Atom)
හිතට දැනෙන පද පෙලක්..
ReplyDeleteThnk u Pabalu
ReplyDeleteහ්ම්ම්.. ආදරය කෙනෙකුට දුකක් කෙනෙකුට සතුටක්..
ReplyDeleteමොකට මිනිසුන්ට මේ ආදරේ කියන එක ඇතිවෙනවද මන්ද.. ලස්සන බ්ලොග් එකක්..
දිගටම ලියන්න. ජයෙන් ජය..