සිනහව.. කදුල.... බෙදා ගන්න.......
දුක, සතුට, හිතෙන දේ බෙදා ගන්න පුoචි වෑයම......
Tuesday, August 31, 2010
කදුල පිටුපස සිනහව......
කලෙක සිනහව ඉල්ලමින්
සිනහව සොයමින්
කදුලු සැලුවෙමි
දෙනෙතට වද දෙමින්....
නමුදු දැන්.....
සිනහසෙමි සැහැල්ලුවෙන්....
නමුදු සිනාසෙද්දී
තවමත් කදුලු නැගෙයි දෙනෙතට...
ඒත් ඒ දුකට නෙවෙයි .. සතුටට...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ආ ගිය.. යන එන...
එකතුව......
►
2011
(12)
►
October
(1)
►
September
(1)
►
February
(9)
►
January
(1)
▼
2010
(8)
▼
August
(2)
කදුල පිටුපස සිනහව......
එක් වරක්ද? දෙවරක්ද? තෙවරක්ද?
►
May
(1)
►
March
(5)
►
2009
(1)
►
December
(1)
මා ගැන.....
Vindya U Weerasinghe
View my complete profile
No comments:
Post a Comment